tag:blogger.com,1999:blog-8822120908339810821.post6694763051645392702..comments2022-11-23T11:25:55.541+09:00Comments on ගැමියා: අත්තම්ම දැං හොදටම නැහැදිලා බොලව්විකීhttp://www.blogger.com/profile/11577236850667824071noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-8822120908339810821.post-63758663548713193802012-12-05T10:43:03.938+09:002012-12-05T10:43:03.938+09:00හිහි ෆොටෝ එකනම් මරු...පෝස්ට් එකත මරු...හිහි ෆොටෝ එකනම් මරු...පෝස්ට් එකත මරු...උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-49280260571933353402011-09-02T05:40:23.664+09:002011-09-02T05:40:23.664+09:00විකියෝ,මක්කෙයි බොලාට වෙලා තියෙන්නේ,පෑනේ තීන්ත නැතු...විකියෝ,මක්කෙයි බොලාට වෙලා තියෙන්නේ,පෑනේ තීන්ත නැතුවයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-29563102543037914742011-08-04T01:52:02.896+09:002011-08-04T01:52:02.896+09:00Observer ට - එහෙනං බොලං උඹල තමයි මෑතදිම ගැමියා බලප...Observer ට - එහෙනං බොලං උඹල තමයි මෑතදිම ගැමියා බලපු ගෙරියා.විකීhttps://www.blogger.com/profile/11577236850667824071noreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-28507595804358161902011-08-03T18:51:10.792+09:002011-08-03T18:51:10.792+09:00මදැය් ඉස්ඉස්සෙලම ගැමියගෙ බ්ලොගේට ගොඩ වැදුන, ගෙරි ...මදැය් ඉස්ඉස්සෙලම ගැමියගෙ බ්ලොගේට ගොඩ වැදුන, ගෙරි කතාවක්නෙ අහන්න වුනේ....හෙහ්..හෙහ්...හෙහ්...(ආවේ ලියන්නගෙ බ්ලොගේ හරහා)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-18356125134395914102011-08-03T18:51:04.309+09:002011-08-03T18:51:04.309+09:00මදැය් ඉස්ඉස්සෙලම ගැමියගෙ බ්ලොගේට ගොඩ වැදුන, ගෙරි ...මදැය් ඉස්ඉස්සෙලම ගැමියගෙ බ්ලොගේට ගොඩ වැදුන, ගෙරි කතාවක්නෙ අහන්න වුනේ....හෙහ්..හෙහ්...හෙහ්...(ආවේ ලියන්නගෙ බ්ලොගේ හරහා)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-49549246219440224172011-07-24T14:03:21.469+09:002011-07-24T14:03:21.469+09:00අනුෂ්ක- සුරා එක්ක තරහා උනොත් මාත් අහවරයි බං.අනුෂ්ක- සුරා එක්ක තරහා උනොත් මාත් අහවරයි බං.විකීhttps://www.blogger.com/profile/11577236850667824071noreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-21656109959427673682011-07-22T14:09:01.608+09:002011-07-22T14:09:01.608+09:00uba koheda makabewila hitiye..mama hithuwa sura ek...uba koheda makabewila hitiye..mama hithuwa sura ekka patalewillak hadagattaya kiyala.....Anushka Thilakarathnehttps://www.blogger.com/profile/14858235447617581075noreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-38567387998992148802011-07-12T01:13:14.365+09:002011-07-12T01:13:14.365+09:00දුකා,පිණිබිදු - විස්වහ කොරපල්ලා මටත් මේ කතාව තේරුං...දුකා,පිණිබිදු - විස්වහ කොරපල්ලා මටත් මේ කතාව තේරුං ගියේ ඹය අංතිමට පූට්ටු කොරල තියෙන කෑල්ල කියවව්වට පස්සෙං පහුනේ හැබෑටම.විකීhttps://www.blogger.com/profile/11577236850667824071noreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-52822908462764048482011-07-11T18:12:35.006+09:002011-07-11T18:12:35.006+09:00අන්තිමට නොවැ කතාව තේරුණේ. අම්මපා දැන් ඉන්න ආත්තම්ම...අන්තිමට නොවැ කතාව තේරුණේ. අම්මපා දැන් ඉන්න ආත්තම්මලත් පොඩි උන්ට හපන්. ඇහෙන ඇහෙන වචනෙ අල්ලගන්නවා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-15343292187820297912011-07-10T20:56:40.361+09:002011-07-10T20:56:40.361+09:00හෆොයි . . මම ඒත් බැලුවා මක්කෙයි මේ ගෙරිය කොටහ කිව්...හෆොයි . . මම ඒත් බැලුවා මක්කෙයි මේ ගෙරිය කොටහ කිව්හයි කිහල නාක කියලා . . . <br /><br />පස්සෙන් පහු අර අගිස්සේ කොටහ කියැව්වාහම නොවැ වැඩේ මක්කයි අරුමේ කියලා තේරුනේ . . . <br /><br />හිනා මචං හිනා . . අම්බානක හිනා ඕයි . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-86622555167810063742011-07-09T21:49:10.428+09:002011-07-09T21:49:10.428+09:00චාර්මි, පුතා, සිම - මම අත්තම්ම කීව ජාතියේ වැඩ කරංන...චාර්මි, පුතා, සිම - මම අත්තම්ම කීව ජාතියේ වැඩ කරංනේ නෑ බං.විකීhttps://www.blogger.com/profile/11577236850667824071noreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-89566485820330500462011-07-08T23:28:02.081+09:002011-07-08T23:28:02.081+09:00හපොයි,මදැයි කාලාන්තරේකට පස්සේ ඇවිත් කිව්ව කතාව.හපොයි,මදැයි කාලාන්තරේකට පස්සේ ඇවිත් කිව්ව කතාව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-54957813856043389472011-07-08T22:36:28.717+09:002011-07-08T22:36:28.717+09:00ඔය ඇවිල්ල තියෙන්නේ කඩප්පුලි කතාවකුත් ඇන්න..ඔය ඇවිල්ල තියෙන්නේ කඩප්පුලි කතාවකුත් ඇන්න..පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-59020918364046821232011-07-08T21:33:46.407+09:002011-07-08T21:33:46.407+09:00අපොයි........... උන්දැත් ඉවරයි. ඊළඟට?අපොයි........... උන්දැත් ඉවරයි. ඊළඟට?Charminoreply@blogger.com