tag:blogger.com,1999:blog-8822120908339810821.post7774456409097743617..comments2022-11-23T11:25:55.541+09:00Comments on ගැමියා: රා පොළේ කාපියව් බීපියව්විකීhttp://www.blogger.com/profile/11577236850667824071noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-8822120908339810821.post-70671208477658961992010-11-29T23:15:47.110+09:002010-11-29T23:15:47.110+09:00සි.ම.ට
අනිවාරියෙං දාංට. මම බලාන ඉංනවාසි.ම.ට
අනිවාරියෙං දාංට. මම බලාන ඉංනවාවිකීhttps://www.blogger.com/profile/11577236850667824071noreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-13570483245785982662010-11-16T18:29:08.814+09:002010-11-16T18:29:08.814+09:00ටක්කෙටම හරි විකී,මගේ යාලු මාළුවත් අපිට ඕකට උත්තරේ ...ටක්කෙටම හරි විකී,මගේ යාලු මාළුවත් අපිට ඕකට උත්තරේ දෙන්න බැරිඋනාම ඔය විදියටමයි තේරුම් කරලා දුන්නේ.මිනිහගේ තව ඔයවගේ කියන පද පෙරලි ගොඩක් තියනවා.මතක් උනොත් කියන්නම්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-71324686513106572492010-11-15T15:50:34.908+09:002010-11-15T15:50:34.908+09:001.දැං ඉතිං කිතුල් කෙරුවාව කරන්නේ නැහැනේ.මේ ගැන පරණ...1.දැං ඉතිං කිතුල් කෙරුවාව කරන්නේ නැහැනේ.මේ ගැන පරණ කතා ගොඩක් ගම්වල තියෙනවා.පොළගා නූලකින් ගැට ගහලා ඌට ආයේ ගහට නගින්ට බැරි විදිහට එල්ලා තියනවලු එල්ලිලාම ඉන්ට වෙන විදිහට. ඌ බලං ඉංනේ මොකේ හරි ටච් වුන ගමං බේරිලා යන්න. මනුස්සයෙක්ගේ වැදුනොත් දෂ්ඨ කරනවා. එහෙම තමයි කතා තියෙංනේ.

2. වක්කඩ පෙන රාවලට දැම්මම විස වෙනවලු. මේ ගැනත් පරණ කතා ගොඩක් ගම්වල තියෙනවා. මට කිතුල් මැදපු කෙනෙක් කීව. මිනිහා වක්කඩ පෙන දැම්ම. මැරිලා හිටියේ ලොකු මීයෙක් කියලා.
(ඒක නෙවේ මොකෝ මේව අහංනේ ගෙදර කිතුලක්වත් තියෙනවද? බෙදා හදාගෙන කෑව බීවනම් මිනිසු එක්ක පැටලෙංට වෙන්නෙ නැහැ, එහෙම නේද?)

සී.ම. ට
තණ - කියන්නේ තෘණවලට. ඒ නිසා මේ ලියන්න ඕනේ “තන” විදිහට එතකොට මෙහෙමයි වාක්‍යය.

“බෝ මැඩ මුල තන මිරිකූ ජිනරතන”

ඒ තන කියන්නේ තන්හාව කියන එක.
ජිනරතන - ජින= ජයගත් ජින+රතත. මේක බුදුන් වහන්සේට කියන නමක්.
මිරිකූ කියන්නේ මැඩලූ කියන අර්ථයෙං. මර්ධනය කළ/ මරා දැමූ කියන එක

“බෝ මැඩ මුල දී තන්හාව මැරූ නැතිනම් මැඩලූ බුදුන් වහන්සේ” මෙහි තේරුම. මගේ මතකය හරි නම් මේක තියෙන්නේ අමාවතුරේ නැතිනම් බුත්සරණේ.විකීhttps://www.blogger.com/profile/11577236850667824071noreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-8828093614314114572010-11-15T00:26:56.341+09:002010-11-15T00:26:56.341+09:00මේකනේ ගොයියෝ. දවසේ වැඩකටයුතු වලට හතර දිග්බාගේ දුවන...මේකනේ ගොයියෝ. දවසේ වැඩකටයුතු වලට හතර දිග්බාගේ දුවන ගමනුත් මතක් වෙන්නේ ගැමියාගේ පට්ටන්දර. ඉතිං එතකොට මතුවෙන පුරස්න තමා මේ.
1.අර පොළඟා එල්ලන කතාව ඇත්තක්මද?
2.මංකඩ පෙණ ඇත්තටම විසද? ඒක වෙන්නෙ කොහොමද?
ඔච්චරයි.
(සි.ම. ගේ අබියෝගේ තාම තියෙනවා ඕං....)charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-28371854709478072532010-11-13T11:16:41.460+09:002010-11-13T11:16:41.460+09:00@ සි.ම,
අපි දන්නෑ ඔය කුණුහරුප.
හැබැයි මරු කෑල්ල.@ සි.ම,
අපි දන්නෑ ඔය කුණුහරුප.
හැබැයි මරු කෑල්ල.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-42369883782771318032010-11-12T21:25:36.497+09:002010-11-12T21:25:36.497+09:00අපෙත් තිබුන කාලයක් මොන මොන රට අරක්කු තිබුනත් රා ජු...අපෙත් තිබුන කාලයක් මොන මොන රට අරක්කු තිබුනත් රා ජුන්ඩක්නම් නැතුවම බෑ.මේක කියවද්දිත් රා රහ නිකන් දැනෙනවා දැනෙනවා වගේ.
ඔය ධර්මය ගැන කියන හාදයෙක් එහෙම රා බොද්දි අපෙන් ඇහුවා,කියාපන් බලන්න මේකේ තේරුම."බෝ මැඩ මුල තණ මිරිකූ ජිනරතන"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-66190911494300827422010-11-12T19:03:00.638+09:002010-11-12T19:03:00.638+09:00Charmi එව්වා එහෙමයි. කාලේ වැරැද්ද. ඒත් ඔය මූදුකොරේ...Charmi එව්වා එහෙමයි. කාලේ වැරැද්ද. ඒත් ඔය මූදුකොරේ දවසක් අපි ඇවිල්ලා පොල්රුප්පාවේ දෑත දික්කොරං හිටියාම මුට්ටිය ආවේ නැතෑ අතටම සුරූස් ගාලා. ඒවත් නරකම නෑ. වෙලාවේ හැටියට මසුරං.විකීhttps://www.blogger.com/profile/11577236850667824071noreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-86711685279325743682010-11-12T16:08:51.156+09:002010-11-12T16:08:51.156+09:00අපි නං ඉතිං මූදුකරේ ඇත්තො වෙච්චි. දුකට සැපට පොල්මල...අපි නං ඉතිං මූදුකරේ ඇත්තො වෙච්චි. දුකට සැපට පොල්මලම තමා.
දවසක් ඔය පළාතෙ ඇවිත් කිතුල් රා තිබහක් හැදිලා කිතුලක් හොයාන ගියා කියමුකෝ. සෑහෙන දුරක් ගියා. මොකුත් නෑ. නඩේ ගුරාගෙන් අහද්දි කියපි "තව පොඩ්ඩදුරයි.. ඕං ඔය කන්දෙන් එහාපැත්තෙ..." කියලා. ආයිබොවන්ඩ කන්ද දැක්කා විතරයි අපේ උං ආපහු හැරිලා දිව්වා. ඒ කන්දෙන් එකෙල මෙකෙල වෙන්ඩ අපිට නං වරුවක් වත් යනවා.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-59521301086609118982010-11-12T13:57:24.068+09:002010-11-12T13:57:24.068+09:00පුතා ඒ වැඩේ හරි. ස්තුතියි.
*(පායංට ගුන දෙනවා - කන...පුතා ඒ වැඩේ හරි. ස්තුතියි.

*(පායංට ගුන දෙනවා - කන පිට දමා ඇත හරවා බලංට)

Ishara එහෙමම තමයිවිකීhttps://www.blogger.com/profile/11577236850667824071noreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-5542390970639414472010-11-12T11:52:50.649+09:002010-11-12T11:52:50.649+09:00කිතුල් රා නං ඉතිං අර කිව්වා වගේ සම කොරන්ට බැහැ තමා...කිතුල් රා නං ඉතිං අර කිව්වා වගේ සම කොරන්ට බැහැ තමා. බොන්නෝ දති. දන්නෝ බොති.Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-37123094575417968532010-11-12T05:34:41.423+09:002010-11-12T05:34:41.423+09:00පට්ට කතාව. "පායං" කියන්නේ මොකක්ද?පට්ට කතාව. "පායං" කියන්නේ මොකක්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-83026810853352382782010-11-12T04:18:17.838+09:002010-11-12T04:18:17.838+09:00අර පායංටත් ගුන දෙන කතාව නම් සහසුද්දෙන්ම ඇත්ත කියලා...අර පායංටත් ගුන දෙන කතාව නම් සහසුද්දෙන්ම ඇත්ත කියලා මමත් හොඳටෝම දන්නවලු ඕං.... මොනව වුනත් කිතුල් රා කෝප්පෙක තියෙන මෙව්වා එක කොහොමද කියනවනම් මතක් වෙද්දිත් බඩ හීතල කරන් යනව වගෙ දැනෙනවා... ආ... අර සිංදු වැඩේ හරි ගියාය....පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.com