tag:blogger.com,1999:blog-8822120908339810821.post8016826366476918450..comments2022-11-23T11:25:55.541+09:00Comments on ගැමියා: බූරු පොළවිකීhttp://www.blogger.com/profile/11577236850667824071noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-8822120908339810821.post-65154574696143208842011-01-08T16:39:52.789+09:002011-01-08T16:39:52.789+09:00athi wishishtai :-) .athi wishishtai :-) .Chamalkanoreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-7439844835697179172010-11-20T17:42:09.078+09:002010-11-20T17:42:09.078+09:00ඉතාම විශිෂ්ඨ සමාජ ගවේශණයක්... ඉතාම රසවත්. මම උපන්න...ඉතාම විශිෂ්ඨ සමාජ ගවේශණයක්... ඉතාම රසවත්. මම උපන්න පරම්පරාව වෙනකොට බූරු ගැහිල්ල අභාවයට ගිහින් මම හිතන්නේ. ඒත් එකපාරක් මට පාරෙදි හම්බුවුන "බූරු සිරා" කියලා බවුතීස්ම වුනු ඒ කාලේ සූදු කප්පිත්තෙක් කිවුවා ඒ කාලේ හොර බූරු පොළවල් වල රසකතා. ගෙදර දොරේ බඩුමුට්ටු පවා ඔට්ටු අල්ලන හැටි, පොලිසියෙන් පැන්නහම වෙන දේවල්, කාඩ් කුට්ටමටත් හොර කරන හැටි වගේ දේවල්...

අද වෙනකොට අපිට බූරු ගැහිල්ල අභාවිත සුන්දර සමාජ පැතිකඩක් වුනාට ඒ කාලේ නම් සමාජයේ එක්තරා ආකාරයක නින්දිත දෙයක් විදියට සැලකුනා කියලා මම අහලා තියෙනවා...Pathum Punchihewahttps://www.blogger.com/profile/08619114086125243787noreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-55963644738819655112010-11-18T03:12:43.466+09:002010-11-18T03:12:43.466+09:00හෙහේ මටත් මතක් උනේ ඉස්සර ඒලෙවල් කරන්න ගිය කාලෙ අපි...හෙහේ මටත් මතක් උනේ ඉස්සර ඒලෙවල් කරන්න ගිය කාලෙ අපි කට්ටිය සෙට් වෙලා බූරුවා ගහපු හැටි....
මටනම් සූදුව පිහිටන්නෙ ම නැහැ....
හැමදාම පරාදයි.. එක දවසක් දිනලා උඩ සාක්කුවෙ තිබ්බ දහයෙ කොළ ඔක්කොම අකවුන්ට් උගන්නපු පිංතු සර් අරගෙන ගියා මතකයි..
ඊට පස්සෙ බූරු ගැහුවෙත් නෑ.....
ඉස්කොලෙ කාලෙ යාළුවනවත් මතක් උනා ..
ලස්සන ලිපියක්...ශශීhttps://www.blogger.com/profile/09729729216072556876noreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-69715236131487479502010-10-27T13:16:45.268+09:002010-10-27T13:16:45.268+09:00බූරුවා නොගහන
බූරු වැඩ හෙම නොකරන
බූරු පොළ වටේ යන
අම...බූරුවා නොගහන
බූරු වැඩ හෙම නොකරන
බූරු පොළ වටේ යන
අම්බරුවන්ය අපි පිට ඔට්ටු අල්ලන

ආසියෝ හොයති
හේරු ඩැහැ ගනිති
පුල්ලි කුට්ටම ඇති
ඈයෝදෙගොඩට දිවිය බෙදෙති

දරු බඩගිනි නිවන
පවුලක බර දරන
නිදා වැටි වැටි යනෙන
අපි යැ විරුවන් බූරු පරදින

හිතුවක්කාරයාhithuwakkarayahttps://www.blogger.com/profile/05425026872716157580noreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-77954979649551677822010-10-26T12:34:37.503+09:002010-10-26T12:34:37.503+09:002 කොලේට - 'දෙකේ පුලුං බං, දෙක පල් වෙයි’
3 කොලේ...2 කොලේට - 'දෙකේ පුලුං බං, දෙක පල් වෙයි’
3 කොලේට - ‘තුන හමේ, හම නැත්තං බිම’
5 කොලේට - ‘පහ මඩේ’
8 කොලේට - ‘අට නෙවෙයි හුටබිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-68184997466589830192010-10-24T16:25:27.252+09:002010-10-24T16:25:27.252+09:00ආර්ලිස් සර්ට කථා කරන්න ඕනේ නමි
0714139057
ගණිතය ග...ආර්ලිස් සර්ට කථා කරන්න ඕනේ නමි
0714139057
ගණිතය ගැන උනන්දුනම්
www.ganithaya.org
www.dedunumax.infoDedunu Dhananjayahttps://www.blogger.com/profile/06600909804784594336noreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-5723231991918698892010-10-24T13:37:56.905+09:002010-10-24T13:37:56.905+09:00නියම ලිපියක්...නියම ලිපියක්...Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-20287740969017014912010-10-24T02:35:29.873+09:002010-10-24T02:35:29.873+09:00බොරු නෙවෙයි පුතත් ඔය කොලේ කපන "ජාතික කිරීඩාවට...බොරු නෙවෙයි පුතත් ඔය කොලේ කපන "ජාතික කිරීඩාවට" සහභාගී වෙලා තියෙනවා... දිනපු දවසක්නම් මතක නෑ... කොහේ ගියත් පුතාගේ කොලේ තමයි හම නැත්තම් බිම තියෙන එක..පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-23691834202621506392010-10-24T01:59:32.436+09:002010-10-24T01:59:32.436+09:00ලිපියනම් මල් හතයි ඔන්න,ඉස්කෝලේ යන කාලේ ස්කූල් බස් ...ලිපියනම් මල් හතයි ඔන්න,ඉස්කෝලේ යන කාලේ ස්කූල් බස් එකේ බූරු ගහ ගහ ගියපු විදිය මතක් උනා.හැබැයි බූරු උප සංස්කෘතියේ සමහර දේවල් මේක කියවනකම් දැනගෙන හිටියේ නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-59267940543389216922010-10-23T23:40:20.302+09:002010-10-23T23:40:20.302+09:00දුමී,Charmi බොහෝම ස්තූතියි. ඔබ සැමගෙම අදහස් ලැබෙන ...දුමී,Charmi බොහෝම ස්තූතියි. ඔබ සැමගෙම අදහස් ලැබෙන එක ඇත්තටම 'මට ලොකු තට්ටක්'විකීhttps://www.blogger.com/profile/11577236850667824071noreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-65562652467138874732010-10-23T23:29:25.308+09:002010-10-23T23:29:25.308+09:00මේක නං එලකිරි බොලං. මේවා තව ඩිංග දොහකින් නැත්තටම න...මේක නං එලකිරි බොලං. මේවා තව ඩිංග දොහකින් නැත්තටම නැතිවෙලා යන කාරණා. මේවා මෙහෙම වත් සමාජගත වෙන්ඩ ඕනෙ. කවද හරි කාටහරි වත් කියෝලා යමක් දැනකියා ගංට පුලුවං.

මේවා සයිබර් අවකාසෙට එන එකම හොඳ ලකුනක්. මොකද මේ වගේ එකක් ලියන්ඩ යුනිකෝඩ් බාසාවයි,ලියංඩ පුලුවං කමයි,බූරු දැනුමයි(බූරු ක්රීඩාව හොඳේ),යමක් බෙදා හදා ගන්ට ඕනෑකමයි මේ සේරම තියෙංට ඕනෙ.

ඉන්ටර්නෙට් කියන්නෙ පේස්බුක් එකයි වල් චිත්තරපටියි විතරයි කියලා හිතං ඉන්න උන්ට මේවා තමා බෙල්ලෙං අල්ලගෙන ඇවිත් පෙන්නංට ඕනෙ.
(හැබැයි ඉතිං මං පුද්ගලිකව දන්න ඉන්ටර්නෙට් යන බූරු වහන්සෙලා වැඩිදෙනෙක් කොරන්නෙත් ඔය දෙකම තමා)charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-39221434864911771942010-10-23T04:06:38.973+09:002010-10-23T04:06:38.973+09:00විශිෂ්ඨ සමාජ ගවේෂණයක්. හොඳට රස වින්ඳා !!විශිෂ්ඨ සමාජ ගවේෂණයක්. හොඳට රස වින්ඳා !!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.com