tag:blogger.com,1999:blog-8822120908339810821.post5315535555000819311..comments2022-11-23T11:25:55.541+09:00Comments on ගැමියා: තොපි කීවේ බොරුනේවිකීhttp://www.blogger.com/profile/11577236850667824071noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-8822120908339810821.post-5542017066690689642010-11-02T02:31:29.523+09:002010-11-02T02:31:29.523+09:00sithuwilimandiya,taboo, outsider, පුතා හැමෝටම බෝම ...sithuwilimandiya,taboo, outsider, පුතා හැමෝටම බෝම පිං දුක සැප බෙදා ගත්තට. ඔංන ලිපිය ආයෙත් දැම්මා. දැං වැඩියෙං හිනා යංනේ කාංති ගැන කියලා මම හිතංනේ. පුතා හිතපු විදිහ හරි.ඉතිරි කතාද ඉදිරියේදී දාංනම්.ඒත් මම මෙතැන දී ලොක්කට හිනාවෙන එක වැරදියි.මේ Charmi මට එවපු E mail එක බලංන,

"1 මේ කතාවෙන් එන්නෙ හාස්‍යයක් විතරයි.
2 ඒ හාස්‍යය එන්නෙ මේ චරිතයේ මෝඩකම නිසාමයි. (අපි හිනා වෙන්නෙ උගේ මෝඩ කමට)
3 ඒ කියන්නෙ මේකෙ ඕපාදූපයක් කියලා හිනාවෙනවට වඩා දෙයක් නෑ.
4 ඔයාගෙ කලින් කතා වල තිබුණු සිදුවීම් වල/චරිත වල ගැඹුර මේකෙ නෑ.
හැබැයි ඕවා එකක්වත් මේක රස විඳින්න මට නම් ප්‍රශ්ණ නෙමේ. මම යෝජනා කරන්නෙ ප්ලොට් එක තෝරා ගනිද්දි ඔයා කතා කරන සමාජ පසුබිමේ යමක් ස්පර්ෂ කරන්න පුළුවන් දෙයක් ගමු කියලා.
සුරාගෙ කතා ටික ගත්තොත් මට හොඳටම දැනිච්ච දෙයක් තමා ඔයා ඉලක්කගත කරගන්න සමාජයේ හොඳට තෙම්පරාදු වුණු මිනිහෙක් ගෙ ඔලුව වැඩ කරන්නෙ කොහොමද කියන එක. ඒකෙ හොඳ ගැඹුරක් තියෙනවා"

ඉතිං මම ගැමියාව මට හැකි උපරිමෙං කරංට බලනවා.taboo කියලා තියෙන විදිහටම පොතක් ගැන බලාපොරොත්තුවත් තියෙන නිසා. ඒ නිසාම හැමෝගෙම සුළු ප්‍රතිචාරය පවා මට මහා හයියක්.
සියළු දෙනාටම ස්තුතියි.විකීhttps://www.blogger.com/profile/11577236850667824071noreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-44342559678627002742010-11-01T21:27:58.917+09:002010-11-01T21:27:58.917+09:00\\මේ වගේ දේවල් ආයේ ලියංට එපාද? මට තේරෙංනේ නෑ හැබෑව...\\මේ වගේ දේවල් ආයේ ලියංට එපාද? මට තේරෙංනේ නෑ හැබෑවටම. තව කතංදර තියෙනවා.සැර වැඩිනං මට කියපල්ලා අප්පච්චිලා. නොලියා ඉංනං. ලියපුවත් මකලා දාංනං බොලව්.\\
මේක දැක්කේ දැනුයි ඕං... කිව්වත් වගෙ මකලම දාල නෙව... මට නම් ඒ කතාවේ අහවල් සැරක් දැනුනේ නෑ බොලං... ආය මේක කියවන්ට අත දරුවෝ එන එකක්යැ... අනික උඹලැ ඕක ලිව්වේ හරුපයක් කියල හිතාන නොවේ කියල අපි දන්නව බොල... සුරංගේ කොලුවා ජාතියේ එවුන් තාමත් අපේ ගම්මැදිවල ඉන්නවය කියන්ට නෙව උඹට ඕනෑ උනේ ...ඇයිද... මකන එක තියන එක බොලාගෙ මනාපේ... අර තව තියෙනවාය කිව්ව නෙව... එව්වත් ඔන්න ඔහේ ලියල දාමු බලන්ට... සැර වැඩිනම් නෙවරදීම කියන්නම්....පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-51992318290290192722010-10-29T22:41:49.628+09:002010-10-29T22:41:49.628+09:00/මේ වගේ දේවල් ආයේ ලියංට එපාද? මට තේරෙංනේ නෑ හැබෑවට.../මේ වගේ දේවල් ආයේ ලියංට එපාද? මට තේරෙංනේ නෑ හැබෑවටම. තව කතංදර තියෙනවා.සැර වැඩිනං මට කියපල්ලා අප්පච්චිලා. නොලියා ඉංනං. ලියපුවත් මකලා දාංනං බොලව්./

අදහස් නොදැක්වුවද ඔබේ කතා කාලයක සිට කියවමි. ඉතාම හොඳ නිර්මාණශීලී ප්රවේශයකි. කවදා හෝ පොතකට මේ කතා ගොනු කර ගන්ට හැකි වෙතැයි සිතමි. දිගටම ලියන්න.

ඔබ අද නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ නම්; ඉතිරි කතා බොහොමයක් ඉදිරිපත් කරද්දී වූ සංවරය මෙහිදී ගිලිහී ගොස් ඇත. ඕනෑ කුණුහරුපයක් කීවාට කම් නැත. නමුත් එය ගහෙන් ගෙඩි එන්නාක් මෙන් කෙළින්ම නොව සඟවා කීමේ යම් රසයක් ඇත. ඔබට ඒ හැකියාවද ශික්ෂණයද ඇතැයි සිතමි.

- TabooAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-26394515410335510892010-10-29T21:34:36.457+09:002010-10-29T21:34:36.457+09:00මේ වගේ දේවල් ආයේ ලියංට එපාද? මට තේරෙංනේ නෑ හැබෑවටම...මේ වගේ දේවල් ආයේ ලියංට එපාද? මට තේරෙංනේ නෑ හැබෑවටම. තව කතංදර තියෙනවා.සැර වැඩිනං මට කියපල්ලා අප්පච්චිලා. නොලියා ඉංනං. ලියපුවත් මකලා දාංනං බොලව්.විකීhttps://www.blogger.com/profile/11577236850667824071noreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-38297278908894061872010-10-29T18:25:55.361+09:002010-10-29T18:25:55.361+09:00නියමෙට දැනුවත් වෙලා මරු...නියමෙට දැනුවත් වෙලා මරු...``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-13585904754954854322010-10-29T01:14:57.430+09:002010-10-29T01:14:57.430+09:00කොල්ලන්ට රජ මගුල් ඇති දැන්.කොල්ලන්ට රජ මගුල් ඇති දැන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-68849923479654647452010-10-28T21:57:01.045+09:002010-10-28T21:57:01.045+09:00හපොයි... ලොක්කා...හපොයි... ලොක්කා...පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.com