tag:blogger.com,1999:blog-8822120908339810821.post532976714160784926..comments2022-11-23T11:25:55.541+09:00Comments on ගැමියා: විස ගෝර සරුපයා දැක නෑර මෝඩයාවිකීhttp://www.blogger.com/profile/11577236850667824071noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-8822120908339810821.post-72152890898420518472010-11-06T22:21:06.221+09:002010-11-06T22:21:06.221+09:00බොහෝම ස්තූතියි රතනේ, සිතුවිලිමන්ඩිය,රවා, චාර්මිබොහෝම ස්තූතියි රතනේ, සිතුවිලිමන්ඩිය,රවා, චාර්මිවිකීhttps://www.blogger.com/profile/11577236850667824071noreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-42332041456991056382010-11-05T14:27:18.206+09:002010-11-05T14:27:18.206+09:00හරිම අපුරුයි, ස්තුතියි. අදනෙ දැක්කෙ. ටැබුගෙ සයිට් ...හරිම අපුරුයි, ස්තුතියි. අදනෙ දැක්කෙ. ටැබුගෙ සයිට් එක හරහා ආවෙ.

රවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-21012374520734703522010-11-03T23:06:18.397+09:002010-11-03T23:06:18.397+09:00යස් මෙයා.යස් මෙයා.විකීhttps://www.blogger.com/profile/11577236850667824071noreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-44339278299922156902010-11-03T04:17:16.252+09:002010-11-03T04:17:16.252+09:00ඕක දහම් ගැටයක් කියල තමා මාත් අහල තියෙන්නෙ. ඒක මොකද...ඕක දහම් ගැටයක් කියල තමා මාත් අහල තියෙන්නෙ. ඒක මොකද්ද කියලා අදයි දැනගත්තේ.

(පින්තූරෙ හැටියට නං අපේ හිතත් මාර සෙක්සි ඇන්ඩ් ස්වීට්නෙ මෙයා)charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-55469765808995510072010-11-03T02:17:51.446+09:002010-11-03T02:17:51.446+09:00අපි පුරුද්දට වගේ හැම සරුපයාටම බයයි.ඒත් එහෙම වෙන්න ...අපි පුරුද්දට වගේ හැම සරුපයාටම බයයි.ඒත් එහෙම වෙන්න ඕනේ නැ කියල මගේ යාලුවෙක් තමයි කියලා දුන්නේ.කියලා දුන්නා විතරක් නෙවෙයි සරුපයෝ අතින් අල්ලන්නත් ඉගැන්නුවා.
පුරුද්දට කියපු ඔය කතාවෙත් තේරුම දැනගත්තේ දැනුයි ඔන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-39615409866780120532010-11-02T12:59:26.209+09:002010-11-02T12:59:26.209+09:00වටින කතාවක්, අදයි හරියටම තේරැම දැනගත්තෙ..වටින කතාවක්, අදයි හරියටම තේරැම දැනගත්තෙ..රත්නේhttps://www.blogger.com/profile/12834890185555889539noreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-13367959100413614642010-11-02T02:46:58.774+09:002010-11-02T02:46:58.774+09:00අම්බලමේ පිනා පිනා
වළං කදක් ගෙනා ගෙනා
ඒක බිදපු ගොනා...අම්බලමේ පිනා පිනා
වළං කදක් ගෙනා ගෙනා
ඒක බිදපු ගොනා ගොනා
ඒකට මට හිනා හිනා
මට ඇණපං ගොනා ගොනා
මේ ලෝකය අම්බලමක්. අපි වළං වගේ කෙලෙස් ගොඩක් එක්ක එහි උපදිනවා. ඒ වළං වැනි කෙලෙස් බිදලා දැම්මේ ගෞතම නායකයා (ගො+නා) හෙවත් බුදුන් වහන්සේ. මටද එමග යා හැකි නිසා මා සතුටින්ය(හිනා හිනා). වැනි අදහසක් එහි ඇත.(වැරදිනම් කවුරුන් හෝ නිවැරදි කරන්න)

Hasitha තේරෙංනේ නැද්ද අප්පච්චියේ, ඒ සීදේවි ළමයා වගේ තමයි අපෙ හිත. අපි ඒ හිතිං අහක යන දේවල් හිතලා 'නයි පටවාගෙන' දුක් විදිනවා.විකීhttps://www.blogger.com/profile/11577236850667824071noreply@blogger.comtag:blogger.com,1999:blog-8822120908339810821.post-64964310567428993542010-11-01T22:53:44.662+09:002010-11-01T22:53:44.662+09:00නොදන්නා යමක් දැනගන්න ලැබුණා.
ඒ වගේම කවියක්ලු නේද...නොදන්නා යමක් දැනගන්න ලැබුණා.

ඒ වගේම කවියක්ලු නේද "අම්බලමේ පිනා පිනා" කවියත්.

ආහ් අමතක වුනා අහන්න අර සීදේවි ගෑණු ළමිස්සී සර්පයෙක් එක්ක බුදියගෙන මොකද කරන්නේ.

අපි නම් අහලා තියෙන්නේ "පාරේ යන සර්පයි රෙද්ද අස්සේ දාගෙන කෑවෝ කෑවෝ කියන්න එපා" කියලා :) :) :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com