Wednesday, January 12, 2011

මහනුවර ඇතුළුව දිවයින පුරා ඇතිව ඇති හදිසි ආපදා තත්වය යථා තත්වයට පැමිණෙන තෙක් ගැමියා තාවකාලිකව යාවත් කාලීන නොවන බව සළකන්න.

3 comments:

Anonymous said...

පවතින අයහපත් තත්වය ඉක්මනටම සමනය වේවා!!!!

Anonymous said...

ගැමියා ආපදා සහන සේවයේ වගේ.

පුතා said...

ඉක්මනින් ආපදා තත්වය යථා තත්වයට පත් වේවා... අර අළුතෙන් දාන්ට ගිය එව්වා එකත් අයින් නොකර තිබ්බනම් යසයිලු ඕං....